1987 අංක 15 දරන පළාත් සභා පනත සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ, පාතදුම්බර පළාත් සභාව 1991 අප්‍රේල් 5 වන දින නිල වශයෙන් ආරම්භ කරන ලදී. දැනට ගෞරවනීය සභාපතිවරයා ලෙස එච්.එම්. නිමල් හේරත් බණ්ඩා මහතා කටයුතු කරයි.
කමිටු සභාපති
01. ගරු සභාපති එච්. එම්. එන්. හේරත් බණ්ඩා
කමිටු සාමාජිකයින්
02. ගරු නියෝජ්‍ය සභාපති ඩී. එම්. ඉන්දික කුමාර රණසිංහ
03. ගරු මන්ත්‍රී සුජීව චන්දන ඉඹුල්වේවාගුර
04. ගරු මන්ත්‍රී අයි. ඒ. බී. මඩුගල්ලේ
05. ගරු මන්ත්‍රී එච්. ජී. එස්. එස්. කුමාරි
06. ගරු මන්ත්‍රී ජී. ඒ. එම්. කේ. අධිකාරි
07. ගරු මන්ත්‍රී ඊ. එම්. ඒ. බී. ඒකනායක
08. ගරු මන්ත්‍රී ආර්. එම්. ලලිත් බණ්ඩාර
09. ගරු මන්ත්‍රී යූ. ජී. එස්. ආර්. රශ්මි උඩුමල්වත්ත
10. ගරු මන්ත්‍රී ජේ. එච්. ඒ. රහුමාන්
කමිටු සභාපති
01. ගරු නියෝජ්‍ය සභාපති ඩී. එම්. ඉන්දික කුමාර රණසිංහ
කමිටු සාමාජිකයින්
02. ගරු මන්ත්‍රී සුජීව චන්දන ඉඹුලවාගුර
03. ගරු මන්ත්‍රී එම්. එම්. එන්. කේ. මොරේමඩ
04. ගරු මන්ත්‍රී එම්. අතුල සෙනරත් දිසානායක
05. ගරු මන්ත්‍රී ඒ. ජී. තීක්ෂණ බුද්ධි ප්‍රදීප් අඹගස්පිටිය
06. ගරු මන්ත්‍රී අයි. ඒ. බී. මඩුගල්ලේ
07. ගරු මන්ත්‍රී ආර්. එම්. නන්දනා මැණිකේ
08. ගරු මන්ත්‍රී එම්. ඩී. ජනක මනතුංග
09. ගරු මන්ත්‍රී ඩී. එම්. අතුල දිසානායක
10. ගරු මන්ත්‍රී ජී. ජී. ආනන්ද වික්‍රමසිංහ
කමිටු සභාපති
01. ගරු මන්ත්‍රී අයි. ඒ. බී. මඩුගල්ලේ
කමිටු සාමාජිකයින්
02. ගරු මන්ත්‍රී එම්. අතුල සෙනරත් දිසානායක
03. ගරු මන්ත්‍රී එම්. පී. එම්. රිනුස්
04. ගරු මන්ත්‍රී එච්. ජී. එස්. එස්. කුමාරි
05. ගරු මන්ත්‍රී එල්. බී. කේ. සෝමා ජයසේන
06. ගරු මන්ත්‍රී ආර්. පී. ඩී. වයි. රාජපක්ෂ
07. ගරු මන්ත්‍රී ඒ. ආර්. එම්. සිඩ්නි රත්නායක
08. ගරු මන්ත්‍රී ආර්. එම්. එස්. එල්. සෙනරත් විජේරත්න
09. ගරු මන්ත්‍රී ඒ. ආර්. එම්. නසීර්
කමිටු සභාපති
01. ගරු මන්ත්‍රී සුජීව චන්දන ඉඹුලවාගුර
කමිටු සාමාජිකයින්
02. ගරු මන්ත්‍රී එම්. එම්. අනුර මොරේමඩ
03. ගරු මන්ත්‍රී ඒ. ජී. තීක්ෂණ බුද්ධි ප්‍රදීප් අඹගස්පිටිය
04. ගරු මන්ත්‍රී ඒ. එම්. ප්‍රසන්න කුමාර අල්විස්
05. ගරු මන්ත්‍රී බී. ජී. ආර්. එස්. කේ. විජේරත්න
06. ගරු මන්ත්‍රී යූ. ජී. නිශාන්ත ලක්මාල්
07. ගරු මන්ත්‍රී කේ. එන්. එන්. පී. සමරසිංහ
08. ගරු මන්ත්‍රී ජේ. එම්. මුජාෆ්
09. ගරු මන්ත්‍රී එම්. මොහොමඩ් දීන්
10. ගරු මන්ත්‍රී එච්. ඒ. දේදුනු